Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති සිය මාස 03ක වැටුප COVID-19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස තුනක වැටුප කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.  
 
රුපියල් 292 ,500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();