ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොන්ඩමන් ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඔහු මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදුකරන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ නිල ආරාධනයට අනුව අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කරයි.
එහිදී ද්වීපාර්ශවීය කරුණු රැසක් සම්බන්ධයෙන් එකඟතාවට එළඹීමට නියමිතව තිබේ.
The post මහින්ද ඉන්දියාවේ appeared first on Lanka News Column.
0 Comments