යුද හමුදාව හැරගිය අය සඳහා පොදු සමා කාලයක්
යුද හමුදාව හැරගිය පුද්ගලයන් සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අද(05) සිට ලබන 12 වනදා දක්වා එම කාලය ලබා දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම කාලය තුළ නිත්‍යානුකුල නොවන ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත්වු පුද්ගලයන්ට නිත්‍යානුකුල ආකාරයෙන් සේවයෙන් ඉවත්ව යාම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments