Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව පාලනය යටතේ රට බං කොලෙත් වෙලා

පසුගිය යහපාලන රජය විසින් අනුගමනය කරන ලද බදු පතිපත්තියෙන් බැහැරවීම නිසා රට බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පසුගිය රජය විසින් උපයා ගත් බදු ආදායම අද වන විට 30%කින් පමණ අඩුවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් නව පාලනය යටතේ රට බංකොලොත් තත්ත්වයට පත්කර තිබෙන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();