රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬ පට ගැන අද තීරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇත හඬපට සම්බන්ධයෙන් අද (07) තීරණයක් ගැනීයමට නියමිතව තිබේ.
පාර්ලිමේනිතුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
රන්ජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනවාද යන්න පිළිබඳ එම පක්ෂ රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments