Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුරා විද්‍යාවත් එතෙන්ට දෙන්නලු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පැවතිය යුතු බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ උතුරු පළාතේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනිමට ඒ මගින් හැකියාව ලැබෙන බවයි.  ඔහුගේ අදහස කුමක් වුවත් මේ දක්වා එම දෙපාර්තමේන්තුව අයත් වූයේ සංස්කෘතික අමාත්‍යංශය යටතේ වීම විශේෂයකි.

The post පුරා විද්‍යාවත් එතෙන්ට දෙන්නලු appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();