Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක

පසුගිය ජනවාරි මාසය තුළ පමණක් දිවයිනෙන් ඩෙංගු රෝගීන් දහ දහස් අසූ නම දෙනෙකු වාර්තාවී ඇතිබව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1574 දෙනෙකි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1211 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1061 දෙනෙකු වාර්තාවී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1017 දෙනෙකු වාර්තාවී තිබේ.

(යටලමත්ත සුමන උදයන්ත)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();