Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිබ් ගැන හිතන්න එපාලු.

ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම් කොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබාදීම ප්‍රතික්ෂේප නොකිරීමට  රජයේ තීන්දුවක් ගෙන තිබේ.  මෙම  තීන්දුව  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීම පහසු කරවීම අරමුණ කරගෙන ගත් තීන්දුවක් බව  සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියා සිටියි .

අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්ය භාරය සහ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ දී එම කාර්යාංශයේ වාර්තාවේ දත්තවල ඇති වැදගත්කම පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ සමාරම්භක සම්මන්ත්‍රණයක්  අනුරාධපුරයේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

‘ණය තොරතුරු කාර්යාංශය මූල්‍ය පහසුකම් ලබාගැනීමට බාධාවක්ද? ‘ මැයෙන් සංවිධාන කළ මේ සම්මන්ත්‍රණය සංවිධාන කොට තිබිණි.

The post ක්‍රිබ් ගැන හිතන්න එපාලු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();