Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියානු රාජතාන්ත්‍රිකයෙක් දිවයිනට

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙස් සල්යුකොව් දින 05 ක සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යුධ හමුදාපති ඇතුළු පිරිසක් හමුවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි

එමෙන්ම රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙස් සල්යුකොව් 72 වන නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයෙකු ලෙසත් සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();