Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරොනා වැළඳී ඇතියැයි සැක තවත් චීන ජාතිකයන් දහයක්ෙ IDH රෝහලේ

නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් දසදෙනකු මේ වන විට අංගොඩ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබේ.

උණ සහ කැස්ස ආදි කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳීම හේතුවෙන් මෙම පිරිස රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇතැයිද වාර්තා වේ.

එලෙසට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමත් සමග රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බොහෝ රෝගීන් ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී ගොස් ඇතැයිද රෝහල් ආරංචි මාර්ග පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();