කොරෝනා නිසා චීනය සහ රුසියාව සෙට් වෙයි
චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments