Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවට ගියාට වැඩක් නෑ - ලංකවේ කොරෝනා ප්‍රතිකාර නෑ - චීනයේම ඉන්න - එන්න හදන ලාංකිකයන්ට චීන්නූ කියපු දේ

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();