Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආයෙමත් විදුලිය මිලට ගනියි

ස්ථාවර මිලක් යටතේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වන ක්‍රියාවලියක් සකස් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉදිරියේ දී සූර්යබලය, සුළං බලශක්ති සහ ඩීසල් ඇතුළු ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමේදී ඒකකයක් සඳහා ස්ථාවර මිලක් යටතේ විදුලිය මිලදී ගැනිම සිදු කෙරෙනු ඇති බව  විදුලි බල මණ්ඩලය පවසයි.

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදි විදුලිය සපයන පාර්ශවයන් විසින් විවිධ මිල ගණන් යටතේ විදුලිය සැපයිම හේතුවෙන් මතුවන දුෂ්කරතා මැඩපැවැත්වීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

The post ආයෙමත් විදුලිය මිලට ගනියි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();