Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවට තුනෙන් දෙකකක් දෙමු

එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කළුතර උතුර සුගත විද්‍යාලයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටට අලුත් ගමනක් යාමේ බලාපොරොත්තු ඇතුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ බව එහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසීය.

The post ආණ්ඩුවට තුනෙන් දෙකකක් දෙමු appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();