ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදීකර්තෘවරුන් සිහිකිරීම සඳහා ඊයේ සවස (29) අනුරාධපුර ශ්රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවැති නිකාය දින උළෙලක් පැවැත් විණි
එහිදී භික්ෂූන් වහන්සේ 11 නමකට හා ගිහි ප්රභූන් තුන්දෙනෙකුට සේවා ප්රසාද උපහාර පුද කෙරිණි.
උත්සවය සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ,කතානායක කරු ජයසූරිය,උතුරුමැද පලාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණය හා අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා ඇතුළු ගිහි ප්රභූ පිරික් ද මෙම අවස්ථාවට එක්වූහ.
0 Comments