Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ ක්‍රියාකාරකම් මත සිය මීළඟ ප්‍රතිචාර -ඉරාන ආරක්ෂක අමාත්‍ය

අමෙරිකාවේ ක්‍රියාකාරකම් මත සිය මීළඟ ප්‍රතිචාර දැක්වීම් තීරණය වනු ඇතැයි ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අමීර් හටාමි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.

අමෙරිකාව පසුගිය දා සිය ප්‍රධාන හමුදා ජෙනරාල්වරයකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස එම පියවර ගත් බව ඉරානය සඳහන් කළේ ය.

ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉරාකය සඳහන් කළේ, එය සිය ස්වාධිපත්‍යය කෙලෙසීමක් බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();