Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක බැංකු ආධාරයෙන් ගාලු කොටුව සංරක්ෂණය ඇරඹෙයි

 ලෝක බැංකු ආධාර යටතේ රැ මිලි 217 වැය කොට ලෝක උරැමයක් වන ගාලු කොටුව සංරක්ෂණය කෙරේ.

ගාලු කොටු බැම්ම,බිංගෙවල්, ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන මෙමගින් සංරක්ෂණය කෙරේ .

බැම්මට හානිසිදුවි ඇති ස්ථාන උළුකැට කුඩු, අළුහුනු, දෑළි ඵකට මිශ්‍ර කොට තනා ගන්නා ලද විශේෂිත මිශ්‍රනයකින් පිළිසකර කිරිම වැදගත් වෙයි.

පුරා විද්‍යා ‍දෙපාර්තුමේන්තුව,ගාලු උරුමය පදනම,මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල මහ නගර සභාව ඵක්ව අධීක්ෂණය සිදු කෙරෙන අතර 2020 ජුලි 30 වැඩ අවසන් කිරිමට නියමිතව ඇත

 

(කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();