Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනයේ සංචාරය නොකරන ලෙස ඇමරිකානු රජය ඉල්ලයි

කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වුහාන් නගරය ඇතුළත් හුබෙයි ප්‍රාන්තයේ පමණක් නොව සමස්ත චීනයේම සංචාරය කීරීමෙන් වැළකී සිටින ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීයි

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධ ගෝලීය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව චීනයේ මෙම අවධානම් තත්ත්වය ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();