Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වනජීවි සංචාරය සදහා ආසියාවේ ප‍්‍රමුඛස්ථානය ශ්‍රී‍්‍ර ලංකාවට

වනජීවි සංචාරක කටයුතු සදහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පිළිගැනේ.
 
ආසියාවේ ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් ඒ පිළිබදව සොයා බලා තිබේ. ක්වාලාලාම්පූර් හිදි මෙම ගෞරවය ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇත.
 
ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබේ. ඒඅනුව ශ්‍රී‍්‍ර ලංකාවට පළමු ස්ථානය හිමිව ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();