Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුදු 3කට බිග්බෙන් ඔරලෝසුව දකින්න නොලැබෙන හේතුව (Photo)

විදෙස් සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් තමයි බිග්බෙන් ඔරලෝසුව කියන්නේ. ලන්ඩනය සංකේතවත් වෙන නිසා සංචාරකයින් ලන්ඩන් නුවර Westminster යන මොහොතක ඒ අසල සිට ඡයා රූප ගැනීම විශේෂ කරගන්නවා. නමුත් තව වර්ෂ තුනකට බිග්බෙන් ඔරලෝසුව දකින්න ලැබෙන්නේ නැහැ. 2019 වර්ෂයේ මාර්තු 29 වැනිදා මෙය අලුත් වැඩියා කර අවසන් කිරීමට නියමිත බවත් මෙයට පවුම් මිලියන 61ක මුදලක් වියදම් වෙන බවත් සදහන් වනවා.

වර්ෂ 1859 නිර්මාණය වුණු මේ ඔරලෝසුවට වර්ෂ 2012 දී තමයි බිග්බෙන් කියලා නම තබලා තිබෙන්නේ ඒ එළිසබත් රැජිණ විසිනි..

ජයාරූප පහතින්…

The post අවුරුදු 3කට බිග්බෙන් ඔරලෝසුව දකින්න නොලැබෙන හේතුව (Photo) appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();