සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඊයේ (07) කරාපිටිය රෝහලේ සංචාරය නිරත විය
අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අරාධනයෙන් අමාත්‍යවරිය මෙම සෞඛ්‍ය නිරික්ෂණ චාරිකාවට ඵක්විය.
එහි දී කරාපිටිය රෝහලේ දැනට ඉදිවෙමින් පවතින වකුගඩු ඵ්කකයේ නිරීක්ෂණය කළ අමාත්‍යවරිය එහි වැඩ නිම කිරිමට රැපියල් මිලි 50 ක් මුදලක් ලබාදිමට අදාල අංශ වලට දනවන ලදි.
ඵම ඉදිකිරිම් මාස තුනක් ඇතුලත අවසන් කොට රෝගින්ට ප්‍රතිකාර ලබාදිම ආරම්භ කරන ලෙස ද දන්වන ලදි.
සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ,කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක සම්පත් රණවිර මහතා, රෝහල් කාර්යය මණ්ඩලය,ඉදිකිරිමි සමාගමිවල නියෝජිතයින් ද මෙම අවස්ථාවට ඵක්වුහ.
කරාපිටිය රෝහල1982 වසරේ ආරම්භ කරනන ලද්දේ රුහුණු වෛද්‍ය විද්‍යලයේ සායනික පහුණුවිමි හා අනෙකුත් අවශ්‍යතා සැලකිල්ලට ගෙනය.
වාටිටු 124ක ඇදැන් 1880ක් පහසුකම් ඇත.
කාර්යය මණ්ඩලය 4421 අනුමත කොට තිබුන ද සේවක හිගයක් පවති
කෙසේ වෙතත් ඉදිරියේ දි කරාපිටිය රෝහලේ පහසුකම් පුළුල් කොට රෝගීන්ගේ අවශ්‍යතා ඉටුකිරිමට පියවර ගන්නා බවත් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය ඉටු කරනු ලබන මෙහය අමාත්‍යතුමියගේ ඇගයිමටද ලක්විය.
(කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ)
0 Comments