Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එතනෝල් ආනයනය අත්හිටුවයි

විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගය අනුව අද සිට මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටවනු ඇතී.

දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනයකරන බැවින් මෙම පියවර ගෙන තිබෙනවා

The post එතනෝල් ආනයනය අත්හිටුවයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();