Ticker

6/recent/ticker-posts

Header Ads Widget

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය හෙට

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය හෙට පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21ක් සමඟ උත්තමාචාර පිරිනැමීම සිදු කිරිමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල රැස්විමේ මුලසුන ගැනිමට නියමිත අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහිදී එතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පස්වරු 01.00ට පාර්ලිමේන්තුව යලි රැස්විමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();