Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උසස් පෙළ ප්‍රතිඵල නත්තලට පසු

 මෙවර 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නත්තල් දිනයෙන් පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේය.
 
මෙවර විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 වනදා තෙක් පැවැත්වුණි. ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් හත්දහස් හත්සිය හතරකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();