Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩ අරඹයි

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන ඇත.

ඊයේ (17) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත් බව යුධ හමුදාව සඳහන් කරන ලදි

මෙම අවස්ථාව සදහා හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා ඇතුළු මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();