Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සා /පෙළ අදින් ඇර‍ඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වෙයි

සියලු ප‍්‍රදේශ ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 4,987 ක් ද, ඒවා සම්බන්ධීකරණය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541 ක් ද මෙවර විභාගය වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

මෙවර විභාගය වෙනුවෙන් පෙනී සිටින මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ 17,008 කි.

ඔවුන්ගෙන් හාරලක්ෂ 33,050 ක් පාසල් අයදුම්කරුවන් වෙයි

පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 83,957 ක් වෙයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගය අද (02) ආරම්භ වනවා.

අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනව බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සදහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();