Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහැර ඇති ෂර්මි කුමාරි නම් කාන්තාව ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා ගණිකා වෘත්තියේ යෙදීම චෝදනා මතයි.

වත්තල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද සඳහන්ය.

මෙහිදී කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් තිස්දාහකට වඩා වැඩි මුදලකටයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();