Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ මැතිවරණයට එජාපය එන්නේ නායකත්ව මණ්ඩලයක් සමගද?

එක්සත් ජාතික පක්ෂය මීළඟ මහ මැතිවරණයට තරඟ කළ යුත්තේ නායකත්ව මණ්ඩලයක් යටතේ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

එම නායකත්ව මණ්ඩලය තුල රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද ඇතුළු කණ්ඩායමක් සිටිය යුතු බවද ඔහු සඳහන් කළේය.

පවතින දේශපාලන තත්වය මත එක්සත් ජාතික පක්ෂයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය මෙය බවද ඔහු කියා සිටියේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();