Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නහයෙන් ඇඩූ ඩිලාන්ටත් - ටීබීටත් රාජ්‍ය ඇමති ධුර..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තවත් දෙදෙනෙකුට රාජ්‍ය ඇමති ධුර ලබාදීමට අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා හා ටී.බී. ඒකයානයක යන මහත්තුරුන්ට මෙසේ රාජ්‍ය ඇමැති ධූරය ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

මේ වන විට නව ජනාධිපතිවරයා යටතේ කැබිනට් ඇමතිවරුන් 15 දෙනෙකු සහ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන් 38 දෙනකු පත් කර ඇත.

19 සංශෝධනය යටතේ කැබිනට් ඇමතිවරුන් 30දෙනකු හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 40ක් පත්කළ හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();