බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කි‍්‍රකට් පොත් අලූත් කරයි
වසර පහකට පසු එක්දින කි‍්‍රකට් තරගාවලියක පුර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන එක්දින තරගයද ජය ගනිමින්.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ තරග තුනම ජය ගත්තා.
මෙම පරාජය සටහන් වුයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින පිටියේ අඛණ්ඩව ලද දොලොස්වන පරාජය ලෙසයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments