Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කර දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඉදිරියේදී පොලිසිය සහ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ සියලූ තොරතුරු එක් ස්ථානයකින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජය අදහස් කර ඇත.

මේ සඳහා පසුගිය යුද සමයේ කි‍්‍රයාත්මක වූ පරිදි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය යළි සකී‍්‍රය කිරීම සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කි‍්‍රයාත්මක වූ කාලයේ හමුදා ප‍්‍රකාශකවරයා මගින් සියලූ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුවූ අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්වල සියලූ ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීමද සිදුවිය.

The post පොලිස් මාධ්‍ය කොට්ඨාසය අහෝසි කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();