Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කථානායකගෙන් ට්විටර් පණිවුඩයක්……විපක්ෂ නායක රනිල්.

පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක  රනිල් වික‍්‍රමසිංහ  තමන් විසින් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. එම ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ පත් කරන්නේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට ගරු කරමින් බවද හෙතෙම එහි සඳහන් කර ඇත.

The post කථානායකගෙන් ට්විටර් පණිවුඩයක්……විපක්ෂ නායක රනිල්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();