Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තුන්වන පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් (29) අවසන්වේ.
 
2020 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි 02 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය. 
 
එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා(02) ආරම්භ වීමට නියමිතව තිබේ.
 
මධ්‍යස්ථාන 4,987කදී සිසුන් 717,000ක පමණ පිරිසක් විභාගයට පෙනීසිටී.
 
මේ අතර, අද දින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();