Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුදු වෑන් රියදුරුගේ මාධ්‍ය හමුවෙන් රාජිත අමාරුවේ..වසර පහක සිරබත් ස්ථිරයි

ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින සිදුකරන ලද විශේෂ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
අපරාධයක් දැනගෙන තොරතුරු වසන් කිරීම යටතේ ඇමතිවරයාට විරුද්ධව මෙම පැමිණිල්ල ගොනු කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජිත සේනාරත්න මහතා අනිවාර්යයෙන්ම දැඩි ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවයි.
අපරාධයක් දැනගෙන එය වසන් කිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතා නීතිය ඉදිරියේ වරදකරුවෙකු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
බොහෝ වසර පහක් දක්වා වූ සිරදඩුවමක් නියම වීමට නීතියේ ඉඩක් ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();