දසවන දකුණු පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා තරඟාවලියේ මළල ක්‍රීඩා තරඟාවලියේ ආරම්භක උත්සවය පසුගියදා (28) දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර කොටවිල ක්‍රීඩාංගනයෙදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් ඒ.යූ. වේලාරත්න, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වරනත් පෙරේරා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂක බන්දුල අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට


0 Comments