Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසිප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද (06) රාත්‍රී 09.00 පමණ වනතෙක් මෙම තත්වය බල පැවැත්වෙනු ඇති බව සදහන් වේ.
 
ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලටත් මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝ මීටර් 80 ක තද වැසි ඇද හැලෙනු ඇත. තද වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ද අවදානමක් ඇති බැවින් අනතුරු අවම කරගැනීමට ජනතාව පියවර ගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();