Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ හදිසි සාකච්ඡාවක් අද(04) පැවැත්වේ.
 
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා අද දහවල් 12.00ට ආරම්භ වන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. කොටුව ජනාධිපති මන්දිරයේ දී එය පැවැත්වෙනු ඇත.
 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනිම සාකච්ඡාවේ අරමුණ වේ.
 
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනිමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට(05) රැස්විමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();