Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පන්නීර් සෙල්වම් සහ උපාලි බලගල්ල ගේ සහය සජිත්ට

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක නියෝජිතයන් අද (04) දින සහය පලකර තිබෙනවා.


එම නියෝජිතයින් අතර ජාතික ජනතා පෙරමුණේ උපාලි බලගල්ල, ශ්‍රී ලංකා තෙලිගු කොන්ග්‍රසය ඇතුළු නියෝජිතයින් කිහිපයක් ඇතුළත්.





Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();