වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 700ක් පාඩුයි
දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු වර්ජනයේ නිරතවූවන් මේ වනවිට සේවයට පැමිණෙමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළේය. අද(04) දිනයේද දුම්රිය 22 ක් ධාවනයට එක කෙරුණු බව ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments