Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඝන, ද්‍රව හා වායුමය අපද්‍රව්‍ය කාණ්ඩයන්ට අයත් වන දැනට පවතින හා ඉදිරියේ දී ඇති විය හැකි සියලුම අපද්‍රව්‍ය වර්ග ඇතළත් කරමින් මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ පොදු, එහෙත් වෙනස් වු වගකීම් පුළුල් ලෙස හඳුනා ගනිමින් කෙටුම්පත් කරන ලද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති රාමුව හා රෙගුලාසි සකස් කිරීම මේ අනුව සිදු වනු ඇත.

  (බුද්ධිකා ඉඹුලාන)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();