Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා ඡන්ද විමසීමක් නැහැ - ජනාධිපති ලේකම්

පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රකාශ කලේය.

ඒ, ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව පිළිබදව කරුණු පැහැදිලි කරමින්.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ...

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();