බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විටස වැසි හෝ ගිගුරුම් සහිත වැසිද.සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයකයෙත් ඇතැම් ස්ථාන වල මි.මී 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි අතර දිවයිනේසෙසු ප්‍රදේෙවල සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිත් ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම්ස්ථන වලටමි.මී.ස50 වැඩි තරමක් තද වර්ෂාපථනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
The post වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත්. appeared first on Lanka News Column.
0 Comments