Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාලන මිල 87 සතොසේ 109 යි.

රුපියල් 87ට අලෙවි කල යුතු පාන් පිටි කිලෝ 1 රුපියල් 109 ට සතොස ඇතුලු සුපිරි වෙලද සැල් වල අලෙවි කරයි.  පාන් පිටි වැඩි මිලට විකිනිමට එරෙහිව පාරිභොගික අධිකාරිය මුනිවත රකින අතර වගකිව යුත්තේ මහජනතාව දැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක අසේල සම්පත් විමසයි.මේ ලෙස රජයේ වගකිව යුත්තන් මුනිවත රකිනනේ ඔවුන්ට ලාබ හා වරප්‍රසාද ලැබෙන නිසා දැයි ඔහු වැඩිදුරටත් විමසා සිටී.

The post පාලන මිල 87 සතොසේ 109 යි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();