Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මි.මී. 200 ක පමණ ඉතා තද වර්ෂාපතනක්.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය 25 වන දා රාත්‍රී කාලය දක්වා තවදුරත් පවතිනු ඇතැයි ද බස්නාහිර, දකුණ සහ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද  බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 ක පමණ ඉතා තද වර්ෂාපතනයේ ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

The post මි.මී. 200 ක පමණ ඉතා තද වර්ෂාපතනක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();