Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාන් රුපියල් 2.00 කින් වැඩි වේ.

තිරිගු පිටි මිල රුපියල් 5.00 කින් වැඩිවීමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 2.00 වැඩි කිරීමට සිදුවන බව බේකරි හිමියනගේ සංගමයේ උප සභාපති රියන්සි විතානගේ පවසයි.තිරිගු පිටි යොදාගෙන නිපදවන අනෙකුත් ආහාර වැඩිකිරීම පිළිබද මෙතෙක් තීරණය කල නොමැති බවද ඔහු වැඩි දුරරටත් පැවසීය.

The post පාන් රුපියල් 2.00 කින් වැඩි වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();