ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවට දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.
එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ ලබන 09 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය නොවැම්බර් 10 සහ දෙසැම්බර් 08 වන දා අතර දිනකදී පැවැත්වෙන බවට වාර්තා පළ විය.
0 Comments