මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.
අදාළ විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සදහන් කළේ, එම වාර්තාවේ පිටපතක් අද නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බවයි.
0 Comments