කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ, අද පස්වරුවේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.
කළුතර රෝහල් වෙත මැර පිරිසක් එවා අදාළ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සහ කිරීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනා එල්ල කරමින් අදාළ ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙම පියවර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
0 Comments