ජාතිවාදීන්ට හිස නැවිය යුතු නෑ – මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමට මංගලගේ විරෝධය !
ජාතිවාදී ම්ලේච්ඡ ප්‍රවණතා හමුවේ හිස නැමිය යුතු නොමැති බැවින් මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර තිබේ.
සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන් දරණ තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණය දැනුම්දීම සඳහා අද (03) දහවල් අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී මංගල සමරවීර මහතා මෙසේ එම තීරණයට සිය විරෝධය දක්වා ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments