Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි 685ක්

පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව ඊයේ (03 වැනිදා) දිනයේදී ද කුරුණෑගල රෝහලට මවුවරුන් 84 දෙනකු පැමිණිලි කර තිබිණි.

ඒ අනුව මේ වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 685 කි.

මේ සියලූ මවුවරුන් සිය පැමිණිලිවලින් සඳහන් කර සිටින්නේ වෛද්‍යවරයා සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමුනට යළිත් වරක් දරුවන් බිහි නොවූ බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();